විකසිතවන්නට මත්තෙන්
පරව ගියා නෙතු අද්දරම නුඹ
මලින වන්නට සිදුවුනේ ඇයිද නුඹහට
සාමයේ මල්රොද
දෝතින් ගන්නට
මන්ද බැරිවුනේ නුඹහට..
දේශයේ සුදු නෙළුමකි
පිපෙන්නට ඉඩහසර නොලැබුනත් නඹහට
පවිටු අන්දමේ සිත් ඇත්තවුන්ගෙ
ගිනිපුපුරැ ඇයි නුඹ අතට ගත්තේ
පාසල් වියේ පසුවන නුඹ
කිමද මේවට පෙලඹ වුයේ
ළමාවියේ පසුවන ඇය
ඇයිද ගර්බනියක වන්ට වුයේ
නිගා දෙදන ගිනි පුපුරැ සුනු විසුනු කරමින්
නුඹේ සෝදුක් සනාලුකාලයයිමේ
එන්න අපගේ ලාංකිකයනි
එකට එක්වි සැදු පවුරින් එක්ව පෙරට යමු
නිටහල් දේශය සනාලන්නට
කාලයයි මේ……..
එළඹ ඇත්තේ……….
Advertisement










