මම මේ දිනවල අධ්‍යාපන චාරිකාවක් හරහා මගේ Blog එකට අලුත් තොරතුරැ ටිකක් හොයා ගත්තා. ශ්‍රි ලංකාවේ අප්‍රසිද්දව පවතින ඉතාවටිනා කියන තැනක් වන වවුලුපන කිරි ගල් ගුහාව ට මම සහ මගේ මිත්‍රයන් පිරිස ගොඩ වැදුනා. මම මගේ දැනුමට එක්කරගත් දේ ඔබ හා බෙදා ගැනිමට ඉතා සතුටින් ඉදිරි පත්වෙමි.
වවුලුපන කිරි ගල් ගුහාව ඉතා විශාල පර්වතයක් ආකාරයට නිර්මානය වි තිබේ මෙය කැල්සියමි කාඉනේටිවලින් සැදි තිබේ ඓසේම අඩි 200 කට වැඩි දිග කින් හා උස කින් යුක්තය තැටිතල භූ කාරක කල් පිතයට අනුව තැටි පාවිමකට ලක්වු බවද
සාගරලෙස
අත්ලාන්තික්
ඉන්දියන්
ආටිටික්
ඇන්ටාටික්
නමින් 05 ක්ද
මහද්විප ලෙස
ආසියා
යුරෝපා
අප්‍රිකා
ඕස්ට්‍රේලියා
දකුණු ඇමරිකා
උතුරැ ඇමරිකා
ආටිටික්
නමින් මහද්විප 07 ක් ද තිබුණු බවදපොත් පත් වල සදහන් වේ තැටි තල භූ කාරක කල්පිතය ඉදිරිපත් කළ ආතර් හෝමිස්ට අනුව පෘථිවි පෘෂ් ඨය සැකසි ඇත්තේ එකිනෙක යාකල හැකි යෝද පාශාන තැටි කිහිපයකිනි මේ අනුව පෘථිවියේ සාගර හා මහද්විප නිර්මානය වි ඇත්තේ අති විශාල පාශාන තැටි මතය සාගර හා මහද්විප ඔසවාගෙන සිටිනු නැත්නමි දරාගෙන සිටින මෙම පාශාන තැටි විවිධ දිශාවලට පාවේනේ පවතින බව ආතර් හෝමිස් ගේ පර්යේෂනවලින් පැහැදිලිවේ මෙම විස්තරයට අනුව රත්න පුරයේ පිහිටි වවුලුපන ද ඉහත කී සිද්දින් වලට ලක්වි අති බව සාදක යක් ලෙස දැක් විය හැකිය නොඑසේ නමි වවුලුපන කිරිගල් ගුහාව කැල්සියමි කාබනේටි වලින් නිර්මිත විය නොහැක එසේම එහි සිප්පිකටු තිබිමද තවත් සාධකයකි මෙිසියල්ල අපටද දැකගත හැකි විම මහත් වාසනාවකි එසේම ඩයිනෝසිරස්වැනි සතුන් සිටිබවට මෙහිදි සාක්ෂි සෝයාගත හැක පහත චායා රැපය

එසේ සිට මියගොස් සිටි ඩයිනෝ සිරස් කෙනෙ කු ගේ පොසිල මත කැල්සියමි කාබනේටි තැන් පත්වි ඇති ආකාරයයි කැල්සියමි කාබනේටි ඔහුගේ ශරිරයේ ස්රෑපයට නිර්මිත වි ඇත එමෙන්ම ශාක පත්‍රයක නාරටියේ ස්වරැපය
ද දැක ගත හැක එසේම ගසක කදක් තිබියදි කැල්සියමි කාබනේටි තැන් පත් වු පසු ශාක කද දිරා ගොස් ඇති බවද දක්නට ලැබේ
එමෙන්ම වවුලුපන කිරිගල් ගුහාවට ඉහලින් උල්පතක් මතුවෙ එහි ජලයෙහි කාබන් ඩයොක් සයිටි දියවි ඇති අතර අදික ලවන ගතියකින් යුක්තවේ එම නිසා ඒ උල්පතේ ජලය ගලන දිය පහර පතුලේ කහ පැහැති තටිටුවක් 5m පමන යනතෙක් බැදි ඇත
එම උල්පතෙන් එකපාරටම මතුවන ජල පහර පෘථිවි පැලුමි තලයකින් මතුවන බව විද්වතුන් ගේ අදහසයි මෙය කුඩා ජලඋල්පතක් සේ මතු උවත් යලිදු ගුහාව ඇතුලතින් විශාල ජල කදක් සහිතව මතුවේමෙය දියඇල්ලක්සේ විශාල උසක සිට තඩා හැලේ ඇල්ල කඩා හැලේන්නේ කිරි ගල් තලාවකිනි අඩි 200 ක් තරමි උසක සිට කඩා හැලේන දිය දහර දිගට ස්තමිබ ආකාරයට කැල්සියමි කාබනේටි තැන්පත් වි ඇත මෙම ගුහාව ඇතුලත අදික කළවරකින් යුක්ත බැවින් චායා රැප ගැනිම අපහසුය
වවුලුපනට යන මාර්ගය රක්වාන කදු පන්තියෙන් වටවී ඉතා සුන්දර දසුන් මවමින් දිස්වෙි එමෙන්ම මි ආශිතව භූ විශමතා ලක්ෂණ රාශියක්ද දැක ගත හැකිය










